Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Monday, July 18, 2011

A Grateful Sorrow


බලවත් සංවේගයෙනි


මේ ඡායාරූපය පළ කරනුයේ බලවත් සංවේගයෙනි. මේ ලොරි රථයේ පසුපස කඹයකින් බැඳ රැඟෙනයන්නේ බුද්ධ ප්‍රතිමාවකි. කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක් වූ තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිටින් ඉකුත් 13 දා එම ලොරි රථය ධාවනය කරමින් තිබියදී එය ‘සිළුමිණ’ කැමරා කාචයේ සටහන් විය. 


ගෞරවයට වන්දනාමානයට පාත්‍ර වන බුද්ධ ප්‍රතිමාවක් ඊට නිසි ගෞරවයත් හා ආගමික වත් පිළිවෙත් අනුව වැඩම කරවීම පිළිගත් සිරිත වන මුත් මේ පුද්ගලයන් ප්‍රතිමාව ගෙන යන්නේ සිමෙන්ති, උළු, ගඩොල් ආදී භාණ්ඩ ප්‍රවාහන ගෙන යන ආකාරයෙනි. වගකිව යුත්තන්ගේ නෙත් පෑදේවා.


What a grateful sorrow this is. Last 13th a Lorry full of cement and some other stuffs was caught transporting a Buddha statue without any proper respect.This was caught by the lens of a Silumina camera. The buddha statue tight with a rope and was travelling in front of Thurstan College Colombo where this pic above was captured.

Please share this article and hope the people who are responsible will open their eyes for this ungrateful act.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes