Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Wednesday, July 20, 2011

Police Look For ‘Savithri Madam’ Who Markets Teledrama Actresses


ටෙලි නිලියන් ගණිකා වෘත්තියේ යෙදවූ සාවිත්‍රි මැඩම් පොලිසිය සොයයි


නවක ටෙලිනාට්‍ය නිළියන් ඉහළ පෙළේ පුද්ගලයින් ඇතුලු ගැනුම්කරුවන්‍ට සපයනප්‍රධාන පෙළේ  සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ‘සාවිත්‍රි මැඩම්’ නමැත්තියඅත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉහළ පොලිස්නිළධාරියෙකු පැවසීය.

පසුගිය සති දෙක තුළ ගණිකා වෘත්තියේ යෙදී සිටියේ යැයි සැක පිට ටෙලිනාට්‍යනිළියන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර එම ජාලය තුළ ක්‍රියාකාරී තවත් නිළියන් 20 කගේ පමණ නම් ද පොලිසිය විසින් අනාවරණය කර තිබේ.

අත්අඩංගුවට පත් ටෙලි නිළියන් හතර දෙනා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර තිබෙන අතර ඔවුන්ව බත්තරමුල්ලේ පිහිටි හෝටලයක සිටි ගැනුම්කරුවන් වෙත සපයමින් සිටි තැරුව්කරුවන් තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන  ‘සාවිත්‍රි මැඩම්’ නමැති මෙම ගණිකා ජාවාරමේ ප්‍රධාන සැකකාරිය බත්තරමුල්ල, කිරුළපන සහ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වල හෝටල් වලට ටෙලිනාට්‍ය නිළියන් සහ තරුණ ගැහැණු ළමුන් සපයා ඇත්තේ ජංගම දුරකථන හරහා කලින් සැලසුම් කර ගැනීමෙන්අනතුරුව බව ද හෙළී වි තිබේ.

මෙවැනි නීති විරෝධී කටයුතු පවත්වා ගෙන යන පිරිස් ඉදිරි දින කීපය තුළ අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ද අදාළ ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.



Police trailing behind the major underground racket of marketing young teledrama actresses to VIP and top clientele are now on the lookout for a women called ‘Savithri Madam’, said to be the mastermind in this prostitute network well informed police sources said.
The four teledrama actresses nabbed by the police during the past two weeks have revealed the names of another 20 actresses who are members of this ring, Police sources said.
These four actresses were produced in court and later released on bail while the ‘two agents’ who hired them to a hotel at Battaramulla were further remanded.
The ring leader ‘Savithri Madam’ is said to be a resident in Ragama supplying young teledrama actresses and other young girls to hotels in Battaramulla, Kirulapone and Colombo on prior appointments planned over mobile phone operations.
Police said they expect to track down ‘Savithri Madam’ in the next few days and arrest the teledrama actresses whose names are now with the police to eleminate these anti-social activities.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes