කාන්තාවනි, මුහුණු ලස්සන කර ගන්න යන්නේ බලාගෙන
ප්‍රමිතියෙන් තොරව වෙළෙදපොලේ ඇති රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඒ ආශ්රිත උපකරණවලින් ප්‍රවේශම්වන ලෙසටත් ඒවා සම්බන්ධව කාන්තාවන් විශේෂ අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවත් විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂවෛද්ය හේමන්ත බෙනරගම මහතා පවසයි.