
එච්. අයි. වී. හෙවත් ඒඩ්ස් ආසාදිතයින් 3000ක් පමණ දෙනා රට පුරා විසිර ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඒ අතරින් ඍජුවම රෝගය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ පුද්ගලයින් 1350දෙනෙකු පමණ බව ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා ලංකාපුවත් සේවයට පැවසීය.