Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Tuesday, August 9, 2011

Anusha's White Dress Secret


අනූෂාගේ සුදු ගවුමේ රහස



ස්වර්ණවාහිනී නාලිකාවේ ඩානස් ස්ටාර්ස් ඩාන්ස් අවසන්තරගයේදී සිනමා හා ටෙලි නිළියක් හා නර්තන ශිල්පිනියක්වන අනූෂා දමයන්ති සුදු ගවුමක් ඇඳ සිටියේ ඇයට එහිකිරුළ ලබාදීමට සංවිධායක මණ්ඩලය කලින් සැලැසුම්කරතිබූ හෙයින් බවට චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ

මෙම තරගාවලියට සහාගිවූ සෙසු නර්තන ශිල්පීන් හාශිල්පිනියන් කළු පැහැයෙන් සැරසී සිටියේය.
කෙසේවුවද ජයග‍්‍රාහකයන් පිළිවලින් ප‍්‍රකාශයට පත් කළ ද ඔවුන් ලබාගත් මානාප කෙටි පණිවුඩප‍්‍රමාණය ද අවසන් තරගයේදී ප‍්‍රකාශයට පත් නොවුණි.

අදාළ වැඩසටහනේ ජයග‍්‍රාහකයා කෙටි පණිවුඩ ප‍්‍රමාණය අනුව තීරණය කරන බවට එම වැඩසටනේ පුලපුලා ප‍්‍රකාශයට පත් කළ ද එහි ජයග‍්‍රාහකයා තීරණය වන්නේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අවසන් තීරණයඅනුව බව ද මීට පෙර වෙබ් අඩවි වාර්තා කර තිබිණි.

මෙම තරගයේ දෙවැනි ස්ථානය මෝස්තර නිරූපන ශිල්පියකු හා නර්තන ශිල්පියකු වන හේමාල් රණසිංහටහිමි විය.

තෙවැනි ස්ථානය නැගී එන මෝස්තර නිරූපිකාවක් හා නිළියක් වන මේනකා පීරිස්ට හිමි වූවාය.

චිලි තිලංක එහි සිවුවැනි ස්ථානයට පත් විය.


0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes