Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Tuesday, July 12, 2011

Sangakkara's Historical Speech

ඉතිහාසගතවූ සංගක්කාරගේ දේශනය.


එංගලන්තයේ එම්. සී. සී.(මාලිබෝර්න් ක්‍රිකට්‌ ක්‌ලබ්) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොලින් කවුඩ්රි 'ස්‌පිරිට්‌ ඔෆ් ක්‍රිකට්‌' (ක්‍රිකට්‌ ජවය) දේශන මාලාවේ මෙවර දේශනය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක කුමාර් සංගක්‌කාර විසින් පවත්වන ලදී.

එම දේශනාව දෙස් විදෙස්හි ආන්දෝලනයට ලක්වූ අතර එය ලංකාවේ ඉතිහාසගත දේශනයක් ලෙසද සැලකේ.
එම නිසාම

පුරා පැයකට ආසන්න කාලයක් ඉංග්‍රීසි බසින් කල කතාවේසංක්ෂිප්ත සිංහල පරිවර්තනය පල කිරීමට අප අදහස් කළා.


සංගක්කාරගේ දේශනය සිංහල බසින් ඇති PDF ගොනුව මෙතනින් 


සංගක්කාරගේ දේශනයේ වීඩියෝ පටය | හඬ පටය 


Kumara Sangakkara (aka Sanga) was the first SriLankan to deliver the "Spirit Of Cricket" Speech at MCC where he made all SriLankans proud with that historical moment.

Also Sanga took the correct avenue to expose the corrupted Cricket adminstration,atleast he took the first step to save SriLankan cricket. 

Revealing the truth about corruption is not a adding black mark to the country. This is not a matter of sovereignty, this is matter of corruption which should fix for the better governance. Revealing corruption is not a thing to be shamed. They happen every where(ICB and L Mody) in the world. But if authorities not taken actions against corruptions then it would be black mark.

So do you think Sanga has made a huge impact on the Cricket Board ?. Leave your comments below.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes