ඓශ්චර්යාගේ නූපන් දරුවාගෙනුත් ඔට්ටු කරුවෝ ගරති
බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායි ගැබිණියක් වූ පුවතින් බොලිවුඩය පමණක් නොව ලොව පුරා සිටින හින්දි සිනමාවට පෙම් බදින බොහෝ රසිකයින්ද ඇවිලී ගියේය. ඉන්දියාවෙන් වාර්තාවන අළුත්ම පුවතක දැක්වෙන්නේ ඓශ්චර්යාගේ නූපන් දරු පැටියා මේ වනවිට බුකිකරුවන්ගේ අළුත්ම තුරුම්පුව වී තිබෙන බවයි.
මේ අනුව, ඓශ්චර්යාට උපදින්නේ පිරිමි දරුවෙකුද ගැහැණු දරුවෙකුද කියා ඔට්ටු ඇල්ලීමට මේ වනවිට ඉන්දීය බුකිකරුවන් අවස්ථාව ලබාදී තිබෙන බව සඳහන්ය.
මීට අමතරව, දරුවා උපදින කාලය නිවැරදිව කියා මුදල් දිනා ගැනීමටද බුකිකරුවන් අවස්ථාව ලබාදී තිබෙන බව මෙම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
අදාළ වාර්තාවට අනුව මෙම සූදුකරුවන් විසින් මෙම මාතෘකාව භාවිතා කරමින් මිලියන ගණනින් මුදල් උපයන බවත් සමහරුන් ඓශ්චර්යාට ලැබෙන්නේ පිරිමි දරුවෙකුද ගැහැණු දරුවෙකුද කියා දැන ගැනීමට ඇයගේ වෛද්‍යවරුන් පවා මිතුරු කර ගැනීමට උත්සාහ කරන බවත් වාර්තා වේ.
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔට්ටු ඇල්ලීමට මාතෘකාවක් නොමැතිව වේලුණු මෙම බුකිකරුවන් ඓශ්චර්යා ගැබිණියක් වූ පුවතින් යළිත් හිස ඔසවා තිබෙන බව මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි.
Bookies around the country have been investing money these days betting whether the new member in the Bollywood's first family would be a boy or a girl.
Days after Big B broke the news of daughter-in-law Aishwarya Rai Bachchan's pregnancy on micro-blogging site Twitter, the bookies have gone into an overdrive guessing when the baby would arrive and what would be its sex.
According to reports, the betting mafia has been gambling millions of rupees over the sex of the unborn child of Abhishek Bachchan and the former Miss World.
Reports suggested that some people associated with the betting mafia were even trying to contact Aishwarya's obstetrician to get a hint regarding the sex of the foetus.

0 comments:
Post a Comment