ගුවන් හමුදාව රුසියාවෙන් හෙලිකොප්ටර් යානා 16ක් ගැනීමට සැරසේ
ශ්‍රි ලංකාව රුසියාවේ රාජ්‍ය ආයුධ අපනයන සමාගමෙන් (Rosoboronexport State Corporation) එම්.අයි. 171වර්ගයේ හමුදා හෙලිකොප්ටර් යානා 14ක් මිලදී ගෙන ඇතැයි රුසියානු රාජ්‍ය පුවත් සේවය වන ඉටා-ටාස් (ITAR-TASS)වාර්තා කරයි.
එම පුවත් සේවයට අනුව, රුසියාවේ උලාන් උදේ ගුවන් සමාගම මෙම යානා නිෂ්පාදනය කර තිබේ. 2010 වසරේදී රුසියානුආණ්ඩුව එරටින් යුධ උපකරණ මිලදී ගැනීම සදහා ලබාදුන් ණය සහන යටතේ මෙමගණුදෙනුව සිදුවේ. කෙසේ වෙතත් මෙම හෙලිකොප්ටර් ගණුදෙනුවේ වටිනාකම රුසියානු බලධාරින් හෙලි කර නොමැත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කරන්නේ ගුවන් හමුදාව සතුව පවතින හෙලිකොප්ටර් යානාවල මතුව ඇති තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙලෙස නව හෙලිකොප්ටර් යානා ගෙන්වීමට කටයුතු කරන බවයි. එමෙන්ම මෙම එම් අයි 171 හෙලිකොප්ටර් යානාවලට අමතරව බෙල් 421 හෙලිකොප්ටර් යානා දෙකක්ද ගෙන්වීමට කටයුතු කරන බව ගුවන් හමුදාව පවසයි.

Sri Lanka has bought 14 MI 171 type military helicopters from Rosoboronexport State Corporation, the state enterprise that exports weapons made in Russia, reports ITAR-TASS, Russia’s state central information agency.
According to ITAR-TASSUlan-Ude Aviation Plant has manufactured the helicopters. The deal is carried out using the loan facility given by Russia in 2010 to buy military equipment. However, Russian authorities have not revealed the value of the deal.
SL Air Force states regarding the deal that the helicopters have to be bought due to technical issues that have come up in the crafts the Air Force have at present. SL Air Force states two Bell 421 helicopters too would be bought in addition to the MI 171 helicopters.
0 comments:
Post a Comment