Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Sunday, August 21, 2011

Villagers In Fear Of ‘Grease Devils’ Assault 2 Police Officers

"ග්‍රීස් යකා" නිසා වවුනියාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගුටි.

සිවිල් ඇදුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරීන්‍ දෙදෙනෙකුට ගම්වාසීන් විසින් පහරදීමේ පුවතක් වවුනියාව පෙරියගෝමරසන්කුලම ප්‍රදේශයෙන් වාර්තාවේ.

ඊයේ රාත්‍රී සිදුවූ මෙම පහරදීමෙන් තුවාළ ලැබූ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා මේවන විට වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි. ගැටුමට මැදිවූ ගම්වාසීන් දෙදෙනෙකුද රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසේ.
සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් ග්‍රීස් යකුන් යැයි සැක පිට ගම්වාසීන් මෙම පහරදීම සිදුකර ඇත.
කෙසේ වෙතත් එම පහරදීමට අදාළව පුද්ගලයින් 9 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

Two police officers in civilian clothes have been assaulted by villagers of Periyagomarasankulama at Vavunia say reports.
The two police officers injured in the incident that occurred yesterday (20th) night have been admitted to Vavuniya Hospital. Two villagers involved in the incident too have been admitted to hospital.
The villagers have attacked the police officers who were in civilian clothes suspecting them to be ‘grease devils.’
9 villagers have been arrested regarding the incident say police.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes