පූනම් පාණ්ඩේ තමාගේ පොරොන්දුව ගැන කියයි
ජනප්‍රිය බොලිවුඩ් නිළි පූනම් පාණ්ඩේ පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කලහොත් ක්‍රීඩාංගණය වටා නිරුවතින් දුවට බවට පැවසූ කියමන තමට අමතක නොමැති බව පවසනවා.
ඒ සඳහා තවත් වසර 4 ක් හෝ නැවත ඉන්දියාව ලෝක කුසලාන තරඟාවලියක් ජයග්‍රහණය කරනතෙකත් සිටීමට අවශ්‍ය නොමැති බවයි පූනම් පාණ්ඩේ පවසා ඇත්තේ. එසේම පසුගියදා ඇය නාන ඇඳුමකින් සැරසී සිටි ඡායාරූපකිහිපයක්ද අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධිවී තිබුනි.
මේ අතර ඇය මාධ්‍යය වෙත පවසා තිබුණේ පසුගිය දින 45 කාලය තුළදී තමාට ලැබුණු චිත්‍රපට ආරාධනා 31 ක් තබා ප්‍රතික්ෂේප කල බවයි ඇය පවමසා ඇත්තේ.
Mumbai-based model wants to keep her commitment to bare all if India wins the World Cup.
She also mentioned that she rejected 31 film invitations which she received within last 45 days.
0 comments:
Post a Comment