මාතලේ, උකුවෙල බල ප්රදේශයට අයත් ඇල්කඩුව අවටගම්මාන රැසක ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවට පත්වසිටියි. ඊට හේතුව එම ගම්මානවල ජනතාව බිය ගන්වමින් රාත්රියේසැරිසරන පුද්ගලයෙකුගේ විවිධ ක්රියාකාරකම් බවගම්වාසීන් පවසයි.
එච්. අයි. වී. හෙවත් ඒඩ්ස් ආසාදිතයින් 3000ක් පමණ දෙනා රට පුරා විසිර ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඒ අතරින් ඍජුවම රෝගය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ පුද්ගලයින් 1350 දෙනෙකු........
බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායි ගැබිණියක් වූ පුවතින් බොලිවුඩය පමණක් නොව ලොව පුරා සිටින හින්දි සිනමාවට ........