සොරකු අල්ලන්න ගොස් 16 හැවිරිදි සිසුවෙකු මරුට
මහනුවර, තලාතුඔය, ගුරුදෙණියේ සිදු වු වෙඩි තැබීමකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
ප්‍රදේශයේ ගැවසුණු සොරෙකු ඇල්ලීම සඳහා දෙපසකට බෙදුණු ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසියක් අතරතුර විරුද්ධ දිශාවෙන් පැමිණි අදාළ ළමයාට අනෙක් පසින් පැමිණි කණ්ඩායමේ බීමත් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව පොලිසිය පැවසීය.