Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Sunday, July 31, 2011

Advices To Avoid AIDS For Sri Lankan Prostitutes

ගණිකාවන්ට ඒඞ්ස්වලින් වැළකීමට උපදෙස්


ගණිකා සේවයේ යෙදී සිටින 4,800 ක් එච්.අයි.වී/ඒඞ්ස් වෛරසයශරීර ගතවීමෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදාඇතැයි වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය කියයි.


ඇය මේ බව පැවසුවේල ඊයේ (29) කොළඹ පදනම් ආයතනයෙහිපැවැති ගෝලීය අරමුදලෙහි ආර්- 9 එච්. අයි වී ව්‍යාපෘතිය යටතේගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් පිළිබඳ ජාතික මට්ටමේවැඩසටහන අමතමිනි.

Saturday, July 30, 2011

Ghost In Elkaduwa

ජනතාව බිය ගන්වමින් ඇල්කඩුවේ සැරිසරන භූතයෙක්
මාතලේ, උකුවෙල බල ප්‍රදේශයට අයත් ඇල්කඩුව අවටගම්මාන රැසක ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවට පත්වසිටියි. ඊට හේතුව එම ගම්මානවල ජනතාව බිය ගන්වමින් රාත්‍රියේසැරිසරන පුද්ගලයෙකුගේ විවිධ ක්‍රියාකාරකම් බවගම්වාසීන් පවසයි. 

Dogs From America


ලංකාවට ඇමරිකාව කෝටි තුනක බල්ලන් පරිත්යාග කරයි

ආරක්‍ෂක අංශ සඳහා බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නා විශේෂිත සුනඛයින් පිරිසක් ඇමෙරිකාව විසින් පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාව භාරදුන් බව හමුදාව පවසයි.



ඇමෙරිකානු තානාපතිනි පැට්‍රීසියා ඒග බුටෙනිස් මහත්මිය විසින් ඇඹිලිපිටියේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකා පුහුණු පාසල වෙත මෙම සුනඛයින් පිරිස භාරදී තිබේ.

Wednesday, July 27, 2011

When ‘Salon’ Facials Gone Wrong



කාන්තාවනි, මුහුණු ලස්සන කර ගන්න යන්නේ බලාගෙන   

ප්‍රමිතියෙන් තොරව වෙළෙදපොලේ ඇති රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත උපකරණවලින් ප්‍රවේශම්වන ලෙසටත් ඒවා සම්බන්ධව කාන්තාවන් විශේෂ අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවත් විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂවෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

Facebook Profiles Insulting Buddhism


බුදුදහමට නිගාවන ෆේස්බුක් වෙබ් පිටු


බුදු දහමට නිගාවන අයුරින් සකස් කර ඇති ෆේස්බුක් වෙබ් පිටු(Profile) සම්බන්ධ පැමිණිලි 08ක් මේවන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා පැවසීය.


නමුත් එයට ඍජුව සංසදයට මැදිහත් විය නොහැක්කේ නීතියෙන් මෙතෙක් එවැන්නක් නීති විරෝධී ලෙස හුවාදක්වා නොමැති බැවින් යැයි ඒ මහතා කීය. කෙසේ නමුත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ද මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට පැමිණිලි කර ඇත.

Sunday, July 24, 2011

Anusha Damayanthi - Swarnavahini Dance Star Dance Dream

අනුෂාගේ සිහිනය

ස්වර්ණවාහිනී ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් කිරුල දිනා ගැනීමේ සිහිනය මත රැදෙන තරග කරුවන් අතරින් එක් තරග කාරියක් වනුවේ අනුෂා දමයන්තී.ඇය මේ දිනවල සිය කාලය නර්තනය වෙනුවෙන්ම කැපකර ඇති බවය් ගොස්සිප්ස් ල්කේ  වෙත ආරංචි උනේ.එසේම ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් කිරුල  තමා සතු කර ගැනීම ඇයගේ අරමුණ බව ඇය පවසා සිටී.

Oshadi, Anarkali, Nayana, Semini And Sriyani Talk About Prostitute Actresses

miq.sh Èkj, fg,skdgH ks<shka lsysmfofklau .Ksld jD;a;sfha ksr;ùu ksid w;awvx.=jg m;aúKs' ckm%sh fg,skdgHj, ;uka rÕmdk njo Tjqka mjid ;snqKs' flfia fj;;a fudjqkaf.a fuu jevms<sfj< ms<sn|j ckm%sh fukau m%ùK fg,skdgH ks<shka lsysmfofkla i;swka; mqj;am;lg olajd we;af;a fujka woyils'

Thursday, July 21, 2011

Swarnavahini Up For Sale For 500 Million


ස්වර්ණවාහිනිය මිලියන 500කට විකීණීමට තීරණය වේ. 


ස්වර්ණවාහිනී නාළිකාව විසින් මෑතක සිට විකාශනය ආරම්භ කළ දැවැන්ත රියලටි වැඩසටහන් සදහා අධික වියදමක් දැරීමට සිදුවීම නිසාත් ඵම වියදමට සරිලන ආදායම් නොමැති වීම නිසාත් අදාළ නාලිකාව පාඩු පිට පාඩු ලබමින් සිටින බව වාර්තා වෙයි.

Wednesday, July 20, 2011

Most Sri Lankan Cricket Stars To Skip SLPL 2011

Y%S ,xld l%slÜ ;re SLPL 2011 g iyNd.S fkdfõ


Y%S ,xldfõ m%n, l%slÜ ;re lsysmhlau ,xldfõ meje;aùug kshñ; m%sñh¾ ,S.a gqfjkaá 20 ;rÕhg iyNd.S fkdjk nj oek.kakg we;'
;s,lr;ak È,aIdka" l=ud¾ ix.laldr" ufya, chj¾Ok wekafcf,da ue;sõia iy ,is;a ud,sx. hk l%Svlhka ,nk wÕyrejdod mgka.ekSug kshñ; fndfyda ;rÕ j,g iyNd.S fkdfõ' 

Police Look For ‘Savithri Madam’ Who Markets Teledrama Actresses


ටෙලි නිලියන් ගණිකා වෘත්තියේ යෙදවූ සාවිත්‍රි මැඩම් පොලිසිය සොයයි


නවක ටෙලිනාට්‍ය නිළියන් ඉහළ පෙළේ පුද්ගලයින් ඇතුලු ගැනුම්කරුවන්‍ට සපයනප්‍රධාන පෙළේ  සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ‘සාවිත්‍රි මැඩම්’ නමැත්තියඅත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉහළ පොලිස්නිළධාරියෙකු පැවසීය.

Tuesday, July 19, 2011

Deepa Chandi new photos


චාන්දී පෙරේරාගේ Pdයාරුප  එකතවකි.

මේ දිනවල තිරගතවන ස්වීට් එන්ජල් නමැති චිත්‍රපටයෙ අපේ නෙත ගැටුන දීපා චාන්දී පෙරේරාගේ Pdයාරුප  එකතවකි.


ishÆ fiahdrE


Here are some new pictures of Deepa Chandi who is featuring as one of the main actress in the latest sinhala film known as "Sweet Angel".


View all the pictures from here.



Monday, July 18, 2011

Rumesh Ratnayake Named Sri Lanka Interim Coach

ඕස්ට්‍රේලියාව සමග තරගාවලියේ පුහුණුකරු රුමේෂ් රත්නායක


සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ලබන අගෝස්තු මස 6 වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත. 

A Grateful Sorrow


බලවත් සංවේගයෙනි


මේ ඡායාරූපය පළ කරනුයේ බලවත් සංවේගයෙනි. මේ ලොරි රථයේ පසුපස කඹයකින් බැඳ රැඟෙනයන්නේ බුද්ධ ප්‍රතිමාවකි. කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක් වූ තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිටින් ඉකුත් 13 දා එම ලොරි රථය ධාවනය කරමින් තිබියදී එය ‘සිළුමිණ’ කැමරා කාචයේ සටහන් විය. 

Sunday, July 17, 2011

Around 3000 People Identified Infected With HIV AIDS

 ඒඩ්ස් ආසාදිතයින් 3000ක් රටපුරා


එච්. අයි. වී. හෙවත් ඒඩ්ස් ආසාදිතයින් 3000ක් පමණ දෙනා රට පුරා විසිර ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඒ අතරින් ඍජුවම රෝගය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ පුද්ගලයින් 1350දෙනෙකු පමණ බව ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා ලංකාපුවත් සේවයට පැවසීය.

Bookies Bet On Aishwarya's Unborn baby gender


ඓශ්චර්යාගේ නූපන් දරුවාගෙනුත් ඔට්ටු කරුවෝ ගරති


බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායි ගැබිණියක් වූ පුවතින් බොලිවුඩය පමණක් නොව ලොව පුරා සිටින හින්දි සිනමාවට පෙම් බදින බොහෝ රසිකයින්ද ඇවිලී ගියේය. ඉන්දියාවෙන් වාර්තාවන අළුත්ම පුවතක දැක්වෙන්නේ ඓශ්චර්යාගේ නූපන් දරු පැටියා මේ වනවිට බුකිකරුවන්ගේ අළුත්ම තුරුම්පුව වී තිබෙන බවයි.

Tuesday, July 12, 2011

Sangakkara's Historical Speech

ඉතිහාසගතවූ සංගක්කාරගේ දේශනය.


එංගලන්තයේ එම්. සී. සී.(මාලිබෝර්න් ක්‍රිකට්‌ ක්‌ලබ්) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොලින් කවුඩ්රි 'ස්‌පිරිට්‌ ඔෆ් ක්‍රිකට්‌' (ක්‍රිකට්‌ ජවය) දේශන මාලාවේ මෙවර දේශනය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක කුමාර් සංගක්‌කාර විසින් පවත්වන ලදී.

එම දේශනාව දෙස් විදෙස්හි ආන්දෝලනයට ලක්වූ අතර එය ලංකාවේ ඉතිහාසගත දේශනයක් ලෙසද සැලකේ.
එම නිසාම

Punum Pandey Talks About Her Promise

පූනම් පාණ්ඩේ තමාගේ පොරොන්දුව ගැන කියයි


ජනප්‍රිය බොලිවුඩ් නිළි පූනම් පාණ්ඩේ පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කලහොත් ක්‍රීඩාංගණය වටා නිරුවතින් දුවට බවට පැවසූ කියමන තමට අමතක නොමැති බව පවසනවා.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes