Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Monday, July 18, 2011

Rumesh Ratnayake Named Sri Lanka Interim Coach

ඕස්ට්‍රේලියාව සමග තරගාවලියේ පුහුණුකරු රුමේෂ් රත්නායක


සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ලබන අගෝස්තු මස 6 වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත. 

A Grateful Sorrow


බලවත් සංවේගයෙනි


මේ ඡායාරූපය පළ කරනුයේ බලවත් සංවේගයෙනි. මේ ලොරි රථයේ පසුපස කඹයකින් බැඳ රැඟෙනයන්නේ බුද්ධ ප්‍රතිමාවකි. කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක් වූ තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිටින් ඉකුත් 13 දා එම ලොරි රථය ධාවනය කරමින් තිබියදී එය ‘සිළුමිණ’ කැමරා කාචයේ සටහන් විය. 

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes