පදික මාරුවෙන් පාර හරහා යන බ්‍රෙට්ලි සහ පිරිස
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ අවසන්.ඔවුන් සුපුරුදු පරිදි උදෑසන ව්‍යායාම්වල නිරත වන අතර කොළඹ නගරයේ සංචාරය කරන අයුරුද දැක ගත හැකිය.බ්‍රෙට්ලි ඇතුලු සිය කණ්ඩායමේ සගයන් කිහිපදෙනෙකු කොල්ලුපිටිය නගරයේ පදික මාරුවකින් පාර මාරු වන අයුරු කැමරා ඇසෙහි සටහන් වූයේ මෙසේය.
Australian cricketers have arrived. They’ve started their morning exercises and walks in the Colombo city. Here, Brett Lee and another crossing the road using the Zebra crossing at Colpetty.
0 comments:
Post a Comment