බසයේ ගමන් කළ තරුණියට අසැබි වීඩියෝ පෙන් වූ තරුණයා අත් අඩංගුවට
පිළියන්දල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක එකම අසුනේ ගමන් ගනිමින් හුන් තරුණියකට තම ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ පෙන්වමින් ඇයව පොළඹවා ගැනීමට උත්සහ කළ තරුණයෙකු ඊයේ (18) පොලිසිය විසින් අත්අඩංගුයට ගෙන තිබේ.බසයේ ගමන් කළ මඟීහු අදාළ සිදුවීම දැකීමෙන් පසුව එම තරුණයාට පහර දී පොලීසිය කැඳවා ඇතැයි වාර්තා වේ.
තරුණයාගේ ක්‍රියාවෙන් අපහසුතාවයට ලක් වූ තරුණිය ඔහුව තල්ලු කර සිය අප්‍රසාදය දක්වා ඇත.
අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනයේ තිබී අසභ්‍ය වීඩියෝ දර්ශන ගණනාවක් සොයා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. සැකකරු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
A youth was arrested inside a bus bound to Piliyandala for showing a ‘Blue’ video on his mobile phone in an attempt to entice a young girl seated next to him last night, Police said.
Passengers who had seen it had assaulted the youth and called the Police to arrest the young man.
Despite his attempts to focus the attention towards his mobile phone, the young girl has pushed him and resented the young man’s attempt.
Police who took into custody the suspect’s mobile phone have now found a number of ‘Blue’ pictures fed into the phone.
The suspect is expected to be produced in court.
0 comments:
Post a Comment