Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Saturday, August 27, 2011

Student Dies In An Attempt To Catch A Thief


සොරකු අල්ලන්න ගොස් 16 හැවිරිදි සිසුවෙකු මරුට


මහනුවර, තලාතුඔය, ගුරුදෙණියේ සිදු වු වෙඩි තැබීමකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු  ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
ප්‍රදේශයේ ගැවසුණු සොරෙකු ඇල්ලීම සඳහා දෙපසකට බෙදුණු ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසියක් අතරතුර විරුද්ධ දිශාවෙන් පැමිණි අදාළ ළමයාට අනෙක් පසින් පැමිණි කණ්ඩායමේ බීමත් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව පොලිසිය පැවසීය.

Friday, August 26, 2011

Nobody To Welcome The Gold Medalist On Her Return


රට වෙනුවෙන් රන් පදක්කම දිනූ ක්‍රීඩිකාව පිළිගැනීමටවත් කෙනෙක් නැතිලු.
පසුගියදා අවසන්වූ සිංගප්පුරු විවෘත මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකරගත් ඊ. ඩබ්ලිව්. උපමාලි රත්නකුමාරි ක්‍රීඩිකාව මෙරටට පැමිණෙනවිට පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය නිලධාරියෙකු ගුවන්තොටුපලට යැවීමට තරම්වත් උනන්දුවක් දක්වා නැතැයි වාර්තා වේ.

Education Officer And A/L Female Student Nabbed

පාසැලේ දී ඈ දිහා නෙත් කොනින් බලා‍
ඇය අතරමං කළා ඒ විදුහල්පතිතුමා...

මෙම ආදර කතාවේ එන පෙම්වතුන් යුවල පෙමට මුල පුරන සමයේ ඇය කන්ද උඩරට පාසලක අ.පො.ස සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවක වූ අතර ඔහු එම පාසලේ ම විදුහල්පතිවරයාය.

දෙදෙනා අතර පෙම් සබඳතාවය ගිය සතියේ අවසන් වූයේ ඛේදජනක අන්දමටය. එය අවසන් වන සමයේ ඇය උසස් පෙළට වාඩි වී ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යාවකි. ඔහු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාය.

Sunday, August 21, 2011

Villagers In Fear Of ‘Grease Devils’ Assault 2 Police Officers

"ග්‍රීස් යකා" නිසා වවුනියාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගුටි.

සිවිල් ඇදුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරීන්‍ දෙදෙනෙකුට ගම්වාසීන් විසින් පහරදීමේ පුවතක් වවුනියාව පෙරියගෝමරසන්කුලම ප්‍රදේශයෙන් වාර්තාවේ.

UGC Has Given Permission To The Malabe Private Medical College To Award Medical Degrees


මාලඹේ පෞද්ගලික් වෛද්‍ය විද්‍යාලයට මෙරට වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම අවසර ලබාදී තිබේ
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ මැදිහත්වීම මත පත්කළ කමිටුවක් මගින් ප්‍රතිපාදන කොමිෂම අදාළ නිර්දේශය ලබාගෙන තිබේ.

Air Force to buy 16 helicopters from Russia

ගුවන් හමුදාව රුසියාවෙන් හෙලිකොප්ටර් යානා 16ක් ගැනීමට සැරසේ

ශ්‍රි ලංකාව රුසියාවේ රාජ්‍ය ආයුධ අපනයන සමාගමෙන් (Rosoboronexport State Corporation) එම්.අයි. 171වර්ගයේ හමුදා හෙලිකොප්ටර් යානා 14ක් මිලදී ගෙන ඇතැයි රුසියානු රාජ්‍ය පුවත් සේවය වන ඉටා-ටාස් (ITAR-TASS)වාර්තා කරයි.

Youth Arrested For Showing ‘Blue’ Video On Mobile Phone In Bus


බසයේ ගමන් කළ තරුණියට අසැබි වීඩියෝ පෙන් වූ තරුණයා අත් අඩංගුවට

පිළියන්දල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක එකම අසුනේ ගමන් ගනිමින් හුන් තරුණියකට තම ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ පෙ‍න්වමින් ඇයව පොළඹවා ගැනීමට උත්සහ කළ තරුණයෙකු ඊයේ (18) පොලිසිය විසින් අත්අඩංගුයට ගෙන තිබේ. 
බසයේ ගමන් කළ මඟීහු අදාළ සිදුවීම දැකීමෙන් පසුව එම තරුණයාට පහර දී පොලීසිය කැඳවා ඇතැයි වාර්තා වේ.

Tuesday, August 9, 2011

Sangakkara To Join U.N.P As The Candidate For Colombo Mayor Post

සංගක්කාර එජාප කොළඹ නගරාධිපති අපේක්‍ෂක ?

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ඉතිරි ආයතන 23හි වැඩිම අවධානයක්‌ යොමුවී ඇති කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීමට ප්‍රධාන දේශපාලන පක්‍ෂ තුන වන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත්, එක්‌සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්‌ති පෙරමුණත් ප්‍රබල අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.

කොළඹ නගර සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති වශයෙන් තරග කිරීම සදහා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉදිරිපත් කිරීම සදහා සාකච්ඡා පැවැත්වෙන බව එජාප අභ්‍යන්තර තොරතුරු මගින් අනාවරණය කරයි. පළාත් සභා මන්ත‍්‍රී හිටපු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක හෂාන් තිලකරත්න මේ සඳහා සම්බන්ධීකරණය කරන බචද සඳහන්ය.
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ‍ෆොන්සේකා මහත්මිය එම පක්‍ෂයෙන් හෝ ජනතා විමුක්‌ති පෙරමුණ යටතේ තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.




Reports say that, United Peoples Freedom Alliance,United National Party, and Janatha Vimukthi Peramuna,the main political parties, have focused their attention on introducing powerful candidates, to contest for the Mayor post of the Colombo Municipal Council which is the most important institute of the remained  23 institutes where the local government election are due to be held. 

The internal news sources of the UNP revealed that, discussions are being held to introduce Mr Kumar Sangakkara the Former Captain of the Sri Lankan Cricket team as the candidate of the United National Party for the Mayor post of the Colombo Municipal Council.

Reports also say that,there is a strong possibility that, Mrs Anoma Fonseka, wife of Mr Sarath Fonseka, Leader of the Democratic National Alliance,will be contesting under the D.N.A , or Janatha Vimukthi Peramuna.





Anusha's White Dress Secret


අනූෂාගේ සුදු ගවුමේ රහස



ස්වර්ණවාහිනී නාලිකාවේ ඩානස් ස්ටාර්ස් ඩාන්ස් අවසන්තරගයේදී සිනමා හා ටෙලි නිළියක් හා නර්තන ශිල්පිනියක්වන අනූෂා දමයන්ති සුදු ගවුමක් ඇඳ සිටියේ ඇයට එහිකිරුළ ලබාදීමට සංවිධායක මණ්ඩලය කලින් සැලැසුම්කරතිබූ හෙයින් බවට චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ

Wednesday, August 3, 2011

Brett Lee Crossing The Road Looking The Opposite way


පදික මාරුවෙන් පාර හරහා යන බ්‍රෙට්ලි සහ පිරිස

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ අවසන්.ඔවුන් සුපුරුදු පරිදි උදෑසන ව්‍යායාම්වල නිරත වන අතර කොළඹ නගරයේ සංචාරය කරන  අයුරුද දැක ගත හැකිය.

බ්‍රෙට්ලි ඇතුලු සිය කණ්ඩායමේ සගයන් කිහිපදෙනෙකු කොල්ලුපිටිය නගරයේ  පදික මාරුවකින් පාර මාරු වන අයුරු කැමරා ඇසෙහි සටහන් වූයේ මෙසේය.

Australian cricketers have arrived. They’ve started their morning exercises and walks in the Colombo city. Here, Brett Lee and another crossing the road using the Zebra crossing at Colpetty.


Police Discover More Names Of Teledrama Actresses In Brothel Ring


ගණිකා වෘත්තියේ යෙදන නිළියන් සෙවීමට ආවේක්‍ෂණ පොලිස් නිලධාරීන් යොදා මෙහෙයුම්

තරුණ නිළියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ව්‍යාපාර සම්බන්ධ පිළිබඳව තොරතුරු රාශියක් සහ ඔවුන් ගැවසෙන ස්ථානයන් සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට අනාවරණය කර ගැනීමට හැකිව ඇතැයි වාර්තාවේ. එම තොරතුරු ඔස්සේ මේවන විටත් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව ආවේක්‍ෂණ (සිවිල් ඇදුමෙන් සැරසුනු) පොලිස් නිලධාරීන් යොදා ගනිමින් එම ස්ථාන සෝදිසි කිරීමේ මූලික මෙහෙයුම් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර එම කටයුතු නිවැරදි ලෙසින් අනාවරණය කර ගැනීමේ පසු අදාළ වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේ සූදානමින් පොලිසිය පසුවෙති.

පසුගිය මාසයේ දී ගණිකා වෘත්තියේ නියැළි ටෙලි නාට්‍ය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද මිරිහාන පොලීසියේ විශේෂ ඒකකයේ නිලධාරීන් සමත් වූහ.

එසේම නවක ටෙලිනාට්‍ය නිළියන් ඉහළ පෙළේ පුද්ගලයින් ඇතුලු ගැනුම්කරුවන්‍ට සපයන ප්‍රධාන පෙළේ  සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ‘සාවිත්‍රි මැඩම්’ නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වේ.
රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන ‘සාවිත්‍රි මැඩම්’ නමැති මෙම ගණිකා ජාවාරමේ ප්‍රධාන සැකකාරිය බත්තරමුල්ල, කිරුළපන සහ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල හෝටල්වලට ටෙලිනාට්‍ය නිළියන් සහ තරුණ ගැහැණු ළමුන් සපයා ඇත්තේ ජංගම දුරකථන හරහා කලින් සැලසුම් කර ගැනීමෙන් අනතුරුව බවට ද තොරතුරු හෙළී වි තිබේ.

Police probing the prostitution ring involving teledrama actresses have now discovered that it is operated as a large scale network that caters to the ‘upper middle and the affluent class’ in the main cities of Colombo, high ranking Police sources said.
Teledrama actresses in the age group of 18-26 are involved in this racket and Police said many of them were ‘young girls’ not much popular in the mini screen dramas. ‘Some of them play many minor roles in the teledramas and engage in prostitution for additional income, an Investigator said.

However, the police have now come across the names and addresses of those teledrama actresses and the hotels they used to patronize ‘high class’ clients.

Police also said that the actresses were recruited to the network by an ‘influential’ actress offering them an advance payment, which seems substantial for these ‘new girls’. In addition, the girls are paid 25% of the fee charged from the clients while a ‘Manager’ who escorts them is entitled to 10% of the fee charged per girl.

Police said hotels at Battaramulla, Kirulopane and Colombo are places these young women visit to offer themselves to clients. The operation is done mainly through mobile phone contacts, Police said.

Tuesday, August 2, 2011

Take This Channel 4


චැනල් ෆෝ වීඩියෝවට පිළිතුරු වීඩියෝවක්

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට කරුණු දක්වමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ මාධ්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාමය චිත්‍රපටයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නිල වීඩියෝ පටයක් එළිදක්වා තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම මත නිර්මාණය කරන ලද යුද්ධයේ අත්දැකීම් රැගත් මෙම වාර්තාමය චිත්‍රපටය අද(01) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වූ "මානුෂීය මෙහෙයුමේ සැබෑ විශ්ලේෂණය" වාර්තාවට සමගාමීව ඉදිරිපත් කර ඇත.

මානුෂීය මෙහෙයුමේ දී යුද, ගුවන් සහ නාවික හමුදා ඇතුළු සියලු ක්ෂේත්‍රවල අත්දැකීම් මෙහි අන්තර්ගතව ඇති අතර මෙම වාර්තාව සහ වීඩියෝ පටයේ පිටපත් කොළඹ පිහිටි විදෙස් තානාපති කාර්යාල වලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්ට ද ලබාදීමට නියමිතය.




Sunday, July 31, 2011

Advices To Avoid AIDS For Sri Lankan Prostitutes

ගණිකාවන්ට ඒඞ්ස්වලින් වැළකීමට උපදෙස්


ගණිකා සේවයේ යෙදී සිටින 4,800 ක් එච්.අයි.වී/ඒඞ්ස් වෛරසයශරීර ගතවීමෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදාඇතැයි වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය කියයි.


ඇය මේ බව පැවසුවේල ඊයේ (29) කොළඹ පදනම් ආයතනයෙහිපැවැති ගෝලීය අරමුදලෙහි ආර්- 9 එච්. අයි වී ව්‍යාපෘතිය යටතේගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් පිළිබඳ ජාතික මට්ටමේවැඩසටහන අමතමිනි.

Saturday, July 30, 2011

Ghost In Elkaduwa

ජනතාව බිය ගන්වමින් ඇල්කඩුවේ සැරිසරන භූතයෙක්
මාතලේ, උකුවෙල බල ප්‍රදේශයට අයත් ඇල්කඩුව අවටගම්මාන රැසක ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවට පත්වසිටියි. ඊට හේතුව එම ගම්මානවල ජනතාව බිය ගන්වමින් රාත්‍රියේසැරිසරන පුද්ගලයෙකුගේ විවිධ ක්‍රියාකාරකම් බවගම්වාසීන් පවසයි. 

Dogs From America


ලංකාවට ඇමරිකාව කෝටි තුනක බල්ලන් පරිත්යාග කරයි

ආරක්‍ෂක අංශ සඳහා බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නා විශේෂිත සුනඛයින් පිරිසක් ඇමෙරිකාව විසින් පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාව භාරදුන් බව හමුදාව පවසයි.



ඇමෙරිකානු තානාපතිනි පැට්‍රීසියා ඒග බුටෙනිස් මහත්මිය විසින් ඇඹිලිපිටියේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකා පුහුණු පාසල වෙත මෙම සුනඛයින් පිරිස භාරදී තිබේ.

Wednesday, July 27, 2011

When ‘Salon’ Facials Gone Wrong



කාන්තාවනි, මුහුණු ලස්සන කර ගන්න යන්නේ බලාගෙන   

ප්‍රමිතියෙන් තොරව වෙළෙදපොලේ ඇති රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත උපකරණවලින් ප්‍රවේශම්වන ලෙසටත් ඒවා සම්බන්ධව කාන්තාවන් විශේෂ අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවත් විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂවෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

Facebook Profiles Insulting Buddhism


බුදුදහමට නිගාවන ෆේස්බුක් වෙබ් පිටු


බුදු දහමට නිගාවන අයුරින් සකස් කර ඇති ෆේස්බුක් වෙබ් පිටු(Profile) සම්බන්ධ පැමිණිලි 08ක් මේවන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා පැවසීය.


නමුත් එයට ඍජුව සංසදයට මැදිහත් විය නොහැක්කේ නීතියෙන් මෙතෙක් එවැන්නක් නීති විරෝධී ලෙස හුවාදක්වා නොමැති බැවින් යැයි ඒ මහතා කීය. කෙසේ නමුත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ද මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට පැමිණිලි කර ඇත.

Sunday, July 24, 2011

Anusha Damayanthi - Swarnavahini Dance Star Dance Dream

අනුෂාගේ සිහිනය

ස්වර්ණවාහිනී ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් කිරුල දිනා ගැනීමේ සිහිනය මත රැදෙන තරග කරුවන් අතරින් එක් තරග කාරියක් වනුවේ අනුෂා දමයන්තී.ඇය මේ දිනවල සිය කාලය නර්තනය වෙනුවෙන්ම කැපකර ඇති බවය් ගොස්සිප්ස් ල්කේ  වෙත ආරංචි උනේ.එසේම ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් කිරුල  තමා සතු කර ගැනීම ඇයගේ අරමුණ බව ඇය පවසා සිටී.

Oshadi, Anarkali, Nayana, Semini And Sriyani Talk About Prostitute Actresses

miq.sh Èkj, fg,skdgH ks<shka lsysmfofklau .Ksld jD;a;sfha ksr;ùu ksid w;awvx.=jg m;aúKs' ckm%sh fg,skdgHj, ;uka rÕmdk njo Tjqka mjid ;snqKs' flfia fj;;a fudjqkaf.a fuu jevms<sfj< ms<sn|j ckm%sh fukau m%ùK fg,skdgH ks<shka lsysmfofkla i;swka; mqj;am;lg olajd we;af;a fujka woyils'

Thursday, July 21, 2011

Swarnavahini Up For Sale For 500 Million


ස්වර්ණවාහිනිය මිලියන 500කට විකීණීමට තීරණය වේ. 


ස්වර්ණවාහිනී නාළිකාව විසින් මෑතක සිට විකාශනය ආරම්භ කළ දැවැන්ත රියලටි වැඩසටහන් සදහා අධික වියදමක් දැරීමට සිදුවීම නිසාත් ඵම වියදමට සරිලන ආදායම් නොමැති වීම නිසාත් අදාළ නාලිකාව පාඩු පිට පාඩු ලබමින් සිටින බව වාර්තා වෙයි.

Wednesday, July 20, 2011

Most Sri Lankan Cricket Stars To Skip SLPL 2011

Y%S ,xld l%slÜ ;re SLPL 2011 g iyNd.S fkdfõ


Y%S ,xldfõ m%n, l%slÜ ;re lsysmhlau ,xldfõ meje;aùug kshñ; m%sñh¾ ,S.a gqfjkaá 20 ;rÕhg iyNd.S fkdjk nj oek.kakg we;'
;s,lr;ak È,aIdka" l=ud¾ ix.laldr" ufya, chj¾Ok wekafcf,da ue;sõia iy ,is;a ud,sx. hk l%Svlhka ,nk wÕyrejdod mgka.ekSug kshñ; fndfyda ;rÕ j,g iyNd.S fkdfõ' 

Police Look For ‘Savithri Madam’ Who Markets Teledrama Actresses


ටෙලි නිලියන් ගණිකා වෘත්තියේ යෙදවූ සාවිත්‍රි මැඩම් පොලිසිය සොයයි


නවක ටෙලිනාට්‍ය නිළියන් ඉහළ පෙළේ පුද්ගලයින් ඇතුලු ගැනුම්කරුවන්‍ට සපයනප්‍රධාන පෙළේ  සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ‘සාවිත්‍රි මැඩම්’ නමැත්තියඅත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉහළ පොලිස්නිළධාරියෙකු පැවසීය.

Tuesday, July 19, 2011

Deepa Chandi new photos


චාන්දී පෙරේරාගේ Pdයාරුප  එකතවකි.

මේ දිනවල තිරගතවන ස්වීට් එන්ජල් නමැති චිත්‍රපටයෙ අපේ නෙත ගැටුන දීපා චාන්දී පෙරේරාගේ Pdයාරුප  එකතවකි.


ishÆ fiahdrE


Here are some new pictures of Deepa Chandi who is featuring as one of the main actress in the latest sinhala film known as "Sweet Angel".


View all the pictures from here.



Monday, July 18, 2011

Rumesh Ratnayake Named Sri Lanka Interim Coach

ඕස්ට්‍රේලියාව සමග තරගාවලියේ පුහුණුකරු රුමේෂ් රත්නායක


සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ලබන අගෝස්තු මස 6 වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත. 

A Grateful Sorrow


බලවත් සංවේගයෙනි


මේ ඡායාරූපය පළ කරනුයේ බලවත් සංවේගයෙනි. මේ ලොරි රථයේ පසුපස කඹයකින් බැඳ රැඟෙනයන්නේ බුද්ධ ප්‍රතිමාවකි. කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක් වූ තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිටින් ඉකුත් 13 දා එම ලොරි රථය ධාවනය කරමින් තිබියදී එය ‘සිළුමිණ’ කැමරා කාචයේ සටහන් විය. 

Sunday, July 17, 2011

Around 3000 People Identified Infected With HIV AIDS

 ඒඩ්ස් ආසාදිතයින් 3000ක් රටපුරා


එච්. අයි. වී. හෙවත් ඒඩ්ස් ආසාදිතයින් 3000ක් පමණ දෙනා රට පුරා විසිර ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඒ අතරින් ඍජුවම රෝගය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ පුද්ගලයින් 1350දෙනෙකු පමණ බව ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා ලංකාපුවත් සේවයට පැවසීය.

Bookies Bet On Aishwarya's Unborn baby gender


ඓශ්චර්යාගේ නූපන් දරුවාගෙනුත් ඔට්ටු කරුවෝ ගරති


බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායි ගැබිණියක් වූ පුවතින් බොලිවුඩය පමණක් නොව ලොව පුරා සිටින හින්දි සිනමාවට පෙම් බදින බොහෝ රසිකයින්ද ඇවිලී ගියේය. ඉන්දියාවෙන් වාර්තාවන අළුත්ම පුවතක දැක්වෙන්නේ ඓශ්චර්යාගේ නූපන් දරු පැටියා මේ වනවිට බුකිකරුවන්ගේ අළුත්ම තුරුම්පුව වී තිබෙන බවයි.

Tuesday, July 12, 2011

Sangakkara's Historical Speech

ඉතිහාසගතවූ සංගක්කාරගේ දේශනය.


එංගලන්තයේ එම්. සී. සී.(මාලිබෝර්න් ක්‍රිකට්‌ ක්‌ලබ්) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොලින් කවුඩ්රි 'ස්‌පිරිට්‌ ඔෆ් ක්‍රිකට්‌' (ක්‍රිකට්‌ ජවය) දේශන මාලාවේ මෙවර දේශනය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක කුමාර් සංගක්‌කාර විසින් පවත්වන ලදී.

එම දේශනාව දෙස් විදෙස්හි ආන්දෝලනයට ලක්වූ අතර එය ලංකාවේ ඉතිහාසගත දේශනයක් ලෙසද සැලකේ.
එම නිසාම

Punum Pandey Talks About Her Promise

පූනම් පාණ්ඩේ තමාගේ පොරොන්දුව ගැන කියයි


ජනප්‍රිය බොලිවුඩ් නිළි පූනම් පාණ්ඩේ පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කලහොත් ක්‍රීඩාංගණය වටා නිරුවතින් දුවට බවට පැවසූ කියමන තමට අමතක නොමැති බව පවසනවා.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes